HOW MUCH YOU NEED TO EXPECT YOU'LL PAY FOR A GOOD TECH NEWS SINHALA

How Much You Need To Expect You'll Pay For A Good tech news sinhala

How Much You Need To Expect You'll Pay For A Good tech news sinhala

Blog Article

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

නව චැට්බෝට් එකක් තෙමසක් තුළ පරිශීලකයින් මිලියන සියයක් පසුකර ඇත.

මාධ්‍යවේදීන්ගේ රැකියා අනතුරේදැ යි තවත් සමහරු විමසූහ. මෙය විසින් පාඨකයන් "තේරුමක් නැති විකාරවලින්" ගිල්වා දමනු ඇතැ යි, ඩිජිටල් මාධ්‍යවේදය සඳහා වූ ටෝ මධ්‍යස්ථානයේ එමිලි බෙල් කණස්සලු වූවා ය.

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

'අද්භූත ගැබ්ගැනීම්: 'මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ'

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

"ඒක සමහර විට අවුල්සහගත වේවි. සමහර විට අපි ඇත්තෙන්ම නරක තීරණ ගනීවි, සමහර විට අපිට අතිවිශිෂ්ට ප්‍රගතියක් හා වටිනාකමක් තියෙන මොහොතවල් ලැබේවි," ඔහු ලිවීය.

පද්ධතියට වඩාත් සුපරීක්ෂාකාරීවීමට පුහුණු කිරීම මඟින්, එය එයට නිවැරදිව පිළිතුරු දිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කරනබව සමාගම පවසයි.

නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

පියාඹන මෝටර් රථයක් පියාසැරි සුදුසුකම් සහතිකය දිනාගනියි

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් ලේඛකයන්ගේ රැකියා පැහැරගනු ඇතැ යි එය සිතුන්නේ ද? නැත - "යෝජනා සහ අදහස් ලබාදීම මඟින් ලේඛකයින්ට උපකාර කරන්නට මා වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට හැකි නමුත්, අන්තිමේ දී අවසන් නිෂ්පාදනය නිර්මාණය කිරීම මිනිස් ලේඛකයාගේ කාර්යයකැ"යි එය විසින් තර්ක කළේ ය.

ගූගල්හි 'ලැම්ඩා' කෙතරම් ඒත්තු ගන්වනසුළු ද යත් දැන් එහි more info හිටපු සේවකයෙකු වන තැනැත්තෙකු, එය සචේතනික බවත්, චින්තනයක්, හැඟීමක්, පැවැත්මක් ඇති හෙයින් එහි කැමැත්තට එරෙහිව අත්හදා බැලීම් සඳහා භාවිතා නොකිරීමේ අයිතිය ද ඇතුළු අයිතීන් ලැබිය යුතුබවත් නිගමනය කළේ ය.

ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?

ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු ඇති බවත්, "මේ පද්ධතිවලට බොහෝකොටම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සදාචාර විරෝධී විදියට එකතු කරපු දත්ත ඇතුළත් කරන නිසා පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවෙන්න පුළුවන්යැ"යි ද ඇය පවසයි.

Report this page